දිවයිනේ ප්‍රධාන පෙලේ Hard Ware ආයථනයක් වන (Karunarathna Sons (Pvt) Ltd සමාගමට පාරිභෝගික සේවා නිලධාරි වරයකු ෙසායනු ලැබෙ.
# අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්
# පාරිභෝගිකයා සමග සුහදව කටයුතු කර හැකි
# Hardware Tools සේවා අංශයේ සේවය කර හෝ පළපුරුද්දක් සහිත
# අවුරුදු 20-35 අතර
# පරිගණක භාවිතය පිලිබඳ සාමාන්‍ය දැනුමක් ඇති
# Hardware වෙළඳ සැලක පාරිබෝගික සේවා අංශයේ සේවය කර හෝ පළපුරුද්දක් සහිත
පිරිමි සහ කාන්තා පාර්ශවයෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
අයදුමිපත් "karusonsltd@gmail.com" යොමුකරන්න