
Customer Service Officer
📍 Location: Good Story Club, Ahangama
About Us
Good Story Club (Pvt) Ltd is part of the renowned Good Story brand, a leading hospitality and tourism destination in the Southern Province of Sri Lanka. We are the region’s first integrated leisure, sports, and entertainment hub, offering Padel Courts, Gymnasium, Spa, Swimming Pool, Sauna, Jacuzzi, restaurants, boutique villas, and apartments—all in one place.
Job Overview
We are looking for dynamic individuals seeking a long-term career, with a strong passion for delivering exceptional customer service to international guests.
Key Responsibilities
Handle overall customer service and ensure a high-quality guest experience
Manage bookings, appointments, and reservations efficiently
Maintain accurate records, data entry, and documentation
Coordinate daily operations and support front office activities
Communicate professionally with guests, vendors, and internal teams
Assist in scheduling and organizing club activities and services
Requirements
Good command of English (spoken & written) is essential
Experience in the tourism or hospitality industry is an advantage
Strong communication and organizational skills
What We Offer
💰 Salary: LKR 45,000 – 60,000
🍽️ Duty meals provided
⚖️ Work-life balance schedule
📈 Career development opportunities
⏰ Operational hours: 7:00 AM – 10:00 PM
How to Apply
📩 Send your CV via:
📱 WhatsApp: +94 77 809 3719
📧 Email: info@goodstoryclub.com
ගනුදෙනුකරු සේවා නිලධාරී (Customer Service Officer)
📍 ස්ථානය: Good Story Club, අහංගම
අප ගැන
Good Story Club (Pvt) Ltd යනු ක්‍රීඩා සහ සුවතා (Sports & Wellness) කේන්ද්‍රිත ගමනාන්තයකි. අපි Padel ක්‍රීඩා පහසුකම්, Gymnasium, Swimming Pool සහ Wellness Centre ඇතුළුව, විදේශීය සංචාරකයින් සඳහා ක්‍රීඩා හා සුවතා සේවාවන් සපයන ස්ථානයකි.
රැකියා විස්තරය
දිගුකාලීන වෘත්තීය අවස්ථාවක් සොයන, විදේශීය අමුත්තන්ට උසස් ගනුදෙනුකරු සේවාවක් ලබා දීමට ආශාවක් ඇති සක්‍රීය පුද්ගලයන් අපි සොයමින් සිටිමු.
ප්‍රධාන වගකීම්
ගනුදෙනුකරු සේවාව සමස්තයක් ලෙස කළමනාකරණය කර උසස් අත්දැකීමක් ලබා දීම
බුක්කින්, ඇපොයින්ට්මන්ට් සහ වෙන්කිරීම් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම
දත්ත ඇතුළත් කිරීම, වාර්තා සහ ලේඛන නිවැරදිව පවත්වා ගැනීම
දෛනික මෙහෙයුම් සම්බන්ධීකරණය කර front office කටයුතු සඳහා සහය වීම
අමුත්තන්, සැපයුම්කරුවන් සහ අභ්‍යන්තර කණ්ඩායම් සමඟ වෘත්තීයමය ලෙස සන්නිවේදනය කිරීම
ක්ලබ් ක්‍රියාකාරකම් සහ සේවාවන් සංවිධානය කිරීම සහ කාලසටහන් කළමනාකරණයට සහය වීම
අවශ්‍යතා
ඉංග්‍රීසි භාෂාව (කථන හා ලිඛිත) හොඳින් දැනීම අත්‍යවශ්‍යය
සංචාරක හෝ ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ අත්දැකීම් ඇති අයට වාසියක් වේ
හොඳ සන්නිවේදන හා සංවිධාන කුසලතා
අපි ලබා දෙන දේ
💰 වැටුප: රු. 40,000 – 50,000
🍽️ සේවා ආහාර (Duty Meals)
⚖️ වැඩ-ජීවිත සමබර කාලසටහන
📈 වෘත්තීය සංවර්ධන අවස්ථා
⏰ මෙහෙයුම් වේලාව: පෙ.ව. 7.00 – ප.ව. 10.00
අයදුම් කරන ආකාරය
📩 ඔබගේ CV පහත මාර්ග වලින් යොමු කරන්න:
📱 WhatsApp: +94 77 809 3719
📧 Email: info@goodstoryclub.com
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- විශිෂ්ටම

Customer Service Officer – Galle
𝐒𝐨𝐟𝐭𝐥𝐨𝐠𝐢𝐜 Holdings PLCසාමාජිකයාගාල්ල, පාරිභෝගික සේවාදින 56 
Customer Service Representative
D-Blaqරු 30,000 - 40,000ගාල්ල, සිල්ලර වෙළදසැල් හා ප්රදර්ශනාගාරදින 56
Customer Service Executive - Balapitiya
DES Financial Instituteරු 85,000 - 100,000සාමාජිකයාගාල්ල, පාරිභෝගික සේවාදින 43
Administration Executive Officer
Good Story Club Pvt Ltdරු 45,000 - 60,000සාමාජිකයාගාල්ල, කාර්යාල පරිපාලන හා මෙහෙයුම්දින 3