💼 තනතුර : Customer Service Assistant
CEYLON THEATRES (1928 සිට) – ඊගල් සිනමා සහ මැජෙස්ටික් සිනමා සඳහා CUSTOMER SERVICE ASSISTANTS
💠 සුදුසුකම් :
【~】✪ 6/8 ශ්‍රේණිය හෝ O/L, A/L විභාගය සමත් වී තිබීම
【~】✪ පාරිභෝගික සේවා ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම
【~】✪ පූර්ණ කාලීන (Full Time) රැකියාව සඳහා සුදුසු වීම
【~】✪ වයස අවුරුදු 18-35 අතර වීම
【~】✪ කොළඹ සහ කොළඹින් පිටත සඳහා අවස්ථා ඇත
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගික සේවා කටයුතු කළමනාකරණය කිරීම
【~】✪ සිනමා ශාලා තුළ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම
【~】✪ වෙන් කිරීම් සහ ප්‍රවේශ පත්‍ර සම්බන්ධ කටයුතු
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් (අවම ආදායම 40,000 ට වැඩි) සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
074 005 7643 (Thushara)
📧 ඊ-මේල් ලිපිනය :
thushara.p@ceylontheatres.com
📪 ලිපිනය :
CEYLON THEATRES
Regal Cinemas / Majestic Cineplex
කොළඹ, ශ්‍රී ලංකාව