අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
JOIN WITH US!
START YOUR CAREER JOURNEY WITH THE FAST-GROWING GOURMET BURGER CHAIN OF SRI LANKA
🍔POSITION | තනතුර : Crew Member/Restaurants Supervisors/Assistant Restaurants Manager/Restaurants Manager/Delivery Assistants/Technician
Drivers
🗺️LOCATION | ස්ථානය : All Outlets(Bambalapitiya, Mountlavinia,Galle, Ethul-Kotte, Nawala, Maharagama, Wattala, Ja-Ela, Negombo)/ සියළුම අලෙවිසැල් (බම්බලපිටිය, ගල්කිස්ස, ගාල්ල, ඇතුල්-කෝට්ටේ, නාවල, මහරගම, වත්තල, ජා-ඇල, මීගමුව)
OPPORTUNITY FOR ALL | සියලු දෙනාටම අවස්ථාව
# Experienced or Freshers | පළපුරුදු හෝ නවකයින්
# School Leavers or Hotel School Students | පාසැල් හැර ගිය අය හෝ හෝටල් පාසල් සිසුන්
MINIMUM REQUIREMENTS | අවම සුදුසුකම්
# Minimum Qualification - Sat for G.C.E (A/L) or (O/L) | අවම සුදුසුකම් - අ.පො.ස (උ/පෙළ) හෝ (සා/පෙළ)
# Energetic & eager to learn | කාර්යක්ෂම සහ ඉගෙනීමට උනන්දුවක් දක්වන අයෙක්
BENEFITS / ප්රතිලාභ
📌An attractive remuneration package based on experiences | අත්දැකීම් මත පදනම් වූ ආකර්ෂණීය වැටුප් පැකේජයක්
👕Meals Allowance, Uniforms and Accommodation provided | ආහාර දීමනාව, නිල ඇඳුම් සහ නවාතැන් පහසුකම් සහිතයි
🎖️Performance based promotion | දක්ෂතාවන්ට අනුව රැකියාවේ උසස් වීම්
🎯Internal & External training on job skills and personal development | රැකියා නිපුණතා සහ පුද්ගලික සංවර්ධනය පිළිබඳ අභ්‍යන්තර හා බාහිර පුහුණුව
🏆Staff Outings, Awards & Target Incentives | කාර්ය මණ්ඩල චාරිකා, සම්මාන සහ ඉලක්ක දිරිගැන්වීම්
& Many more……
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්,
📍OPTION 1
2026 ජූලි 6 වන දින ගල්කිස්ස Street Burger අළෙවිසැලේ පැවැත්වෙන Walk In Interview සඳහා සම්බන්ධවීමෙන් / By joining the walk-in interview at the Street Burger Outlet on Mount Lavinia on July 6, 2026
📍OPTION 2
මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ / Click “APPLY JOB” in this vacancy post or
📞OPTION 3
පහත සඳහන් ජංගම දුරකථන අංකය සඳහා ඔබගේ CV යැවීමෙන් / Send you CV in WHATSAPP to the below mobile number
+94762753828
📩OPTION 4
පහත විද්‍යුත් තැපැල් ලිපිනය සඳහා ඔබගේ CV යැවීමෙන් හෝ / Send you CV to below email address or
careers@streetburger.lk







