# 💼 තනතුර : Crew Member (Full Time)
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 35 ත් අතර විය යුතුයි.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වන්නේ... (Pizza Hut හි සේවා කටයුතු)
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
~ වැටුප රු. 50,000/- ත් 60,000/-ත් අතර
~ මසකට නිවාඩු 08ක් හිමිවේ
~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
~ අභ්‍යන්තර උසස්වීම්
~ ස්ථිර රැකියා
~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
~ නවාතැන් පහසුකම්
~ වෛද්‍ය රක්ෂණාවරණය
~ රු. මිලියන දෙකක ජීවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා)
~ මෙය ඔබටත්, ඔබේ පවුලේ සාමාජිකයන්ටත් විශාල ආරක්ෂාවක් / සහනයක්
*කොන්දේසි සහිතයි.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා සඳුදා සිට සිකුරාදා යන දිනයන්හීදී පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න. එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
#📳 දුරකථන අංකය : 070 685 5657
# 📧 ඊ-මේල් ලිපිනය : - pizzahut.ikman@gmail.com
# 📪 ලිපිනය : Pizza Hut අවන්හල