💼 තනතුර : කණ්ඩායම් සාමාජික
කණ්ඩායම් සාමාජික (Crew Member) - පූර්ණ කාලීන
සමාගම: පීසා හට් (Pizza Hut)**
=======================
💠 සුදුසුකම් :
【~】 වයස අවුරුදු 18 - 35 අතර
【~】 මනා පෞරුෂය සහ සේවා මනෝභාවය
【~】 කණ්ඩායම් සහයෝගීතාවයෙන් වැඩ කිරීමේ හැකියාව
【~】 ආහාර සේවා ක්ෂේත්රයේ උනන්දුව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 ගනුදෙනුකරුවන්ට මිත්‍රශීලී සේවාවක් සැපයීම
【~】 ආහාර පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම
【~】 අවන්හල් පරිසරය පිරිසිදුව හා සංවිධානාත්මකව පවත්වා ගැනීම
【~】 ඇණවුම් නිවැරදිව සැකසීම සහ ලබාදීම
✅ ප්රතිලාභ :
【~】 මාසික වැටුප: රු. 50,000 - රු. 60,000
【~】 මසකට නිවාඩු 08 ක්
【~】 පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
【~】 අභ්‍යන්තර උසස්වීම් අවස්ථා
【~】 ස්ථිර රැකියාව
【~】 රැකියාව අතරතුර නොමිලේ ආහාරපාන
【~】 නවාතැන් පහසුකම්
【~】 වෛද්‍ය රක්ෂණාවරණය
【~】 රු. මිලියන 2 ක ජීවිත රක්ෂණාවරණය
【~】 සුබසාධක දීමනා (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන, දෙමාපිය රෝගාතුරවීම්, ස්වභාවික විපත්)
【~】 ඔබට සහ ඔබගේ පවුලේ සාමාජිකයින්ට සුබසාධක ප්රතිලාභ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් පහත සඳහන් පීසා හට් අවන්හලේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න:
සම්මුඛ පරීක්ෂණ තොරතුරු:
📅 දින: සඳුදා සිට සිකුරාදා දක්වා
⌚ වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා
📌 ස්ථානය: මීගමුව පීසා හට් අවන්හල
සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත දුරකථන අංකවලට ඇමතුමක් ලබා දෙන්න:
#📳 දුරකථන අංකය : 077 999 4091 / 070 685 5663
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
📪 ලිපිනය : පීසා හට් අවන්හල, පැලවත්ත
සටහන:
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට ජාතික හැඳුනුම්පතේ පිටපතක් රැගෙන එන්න
වැඩ ඇඳුම් පැළඳුම් සහිතව පැමිණෙන්න
*කොන්දේසි සහිතයි
වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වන්න..!