🍧 BING CHUN – නිට්ටඹුව (Nittambuwa)
🆕 NEW OPENING – රැකියා අවස්ථා
Bing Chun Sri Lanka හි නවතම ශාඛාව නිට්ටඹුව (Nittambuwa) හි ඉක්මනින් ආරම්භ වේ.
ඒ සඳහා අපගේ කණ්ඩායමට එක්වීමට උනන්දුවෙන් සිටින තරුණ/තරුණියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
📌 සුදුසුකම්
✔ වයස අවුරුදු 18 – 40 අතර
✔ හොඳ සන්නිවේදන කුසලතා
✔ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට හැකියාව
✔ අත්දැකීම් අවශ්‍ය නොවේ (පුහුණුව ලබා දෙනු ලැබේ)
✔ පූර් ණ කාලීන සේවයට සූදානම් වීම
🎁 අපෙන් ඔබට
✅ ආකර්ෂණීය වැටුප්
✅ නොමිලේ පුහුණුව
✅ වෘත්තීය වර්ධන අවස්ථා
✅ මිත්‍රශීලී සේවා පරිසරයක්
📩 අයදුම් කිරීම
ඔබගේ CV එක WhatsApp හරහා එවන්න.
📞 WhatsApp: 076-1486421
📍 ස්ථානය: Bing Chun New Bus Stand Nittambuwa (Coming Soon)
🍧 Bing Chun සමඟ ඔබගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, එන්න, අප හා එක්වන්න.
# 📳 දුරකථන අංකය : 076-1486423 / 076-1486421