💢 රැකියාව පිළිබඳව
🟥 Athugalpura Gemigedara (Pvt) Ltd ආයතනයේ Crew Member තනතුර සඳහා වගකීමෙන් හා කාර්යක්ෂමව සේවය කළ හැකි අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ. ආහාර ඇණවුම් නිවැරදිව පැකින් කිරීම, පාරිභෝගිකයින් සඳහා Table Service ලබාදීම සහ Restaurant එකේ දෛනික සේවා කටයුතු සඳහා සහාය වීම මෙම තනතුරේ ප්‍රධාන වගකීම් වේ.
‼️ ප්‍රධාන වගකීම්
Takeaway සහ Delivery ඇණවුම් සඳහා ආහාර නිවැරදිව Pack කිරීම.
ආහාර ඇණවුම් නිවැරදිද යන්න පරීක්ෂා කර පාරිභෝගිකයාට ලබාදීම.
පාරිභෝගිකයින්ට සුහදව හා කාර්යක්ෂමව Table Service ලබාදීම.
Tables සකස් කිරීම, පිරිසිදුව තබා ගැනීම සහ අවශ්‍ය සේවා කටයුතු සිදු කිරීම.
Restaurant එකේ පිරිසිදුකම හා සනීපාරක්ෂාව පවත්වා ගැනීම.
කණ්ඩායමේ අනෙකුත් සේවකයින් සමඟ සහයෝගයෙන් දෛනික වැඩකටයුතු සිදු කිරීම.
‼️ සුදුසුකම්
Restaurant / Food Service ක්ෂේත්රයේ පෙර පළපුරුද්ද තිබීම විශේෂ සුදුසුකමකි.
පාරිභෝගිකයින් සමඟ සුහදව හා ගෞරවාන්විතව කටයුතු කිරීමේ හැකියාව.
වේගවත් සේවා පරිසරයක කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව.
පිරිසිදුකම සහ පුද්ගලික සනීපාරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම.
කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව.
වේලාවට සේවයට වාර්තා කිරීම සහ වගකීමෙන් සේවය කිරීම.
🔰 ලැබෙන ප්රතිලාභ
ආකර්ෂණීය වැටුප
නවාතැන් පහසුකම්
Duty Meals
EPF / ETF
වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
සුහද සේවා පරිසරයක්
🔴 අයදුම් කිරීම
✅ උනන්දුවක් දක්වන අය තම CV එක WhatsApp මඟින් පහත අංකයට එවන්න.
📱 WhatsApp: 0707070964
👉 Contact: 0707070964
➡️ Mail: gemigedarajob@gmail.com