අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
💼 තනතුර : කණ්ඩායම් සාමාජික (සම්පූර්ණ කාලීන) – පොල්ගහවෙල
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 සිට 35 දක්වා විය යුතුය.
【~】✪ සේවා කර්මාන්තයට (Service Industry) ඇති උනන්දුව හෝ මූලික පළපුරුද්ද.
【~】✪ හොඳ මිනිස් සම්බන්ධතා හා සන්නිවේදන හැකියාවක් තිබිය යුතුය.
【~】✪ කණ්ඩායමකට අනුගතව වැඩ කිරීමේ හැකියාව හා වේගවත් සේවාවක් ලබාදීමේ හැකියාව.
【~】✪ බහු-කාර්ය (Multi-tasking) හැකියාව හා අඛණ්ඩව වැඩ කිරීමට ශාරීරිකව සුදුසුකම් ලත් තැනැත්තෙක් විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Pizza Hut අවන්හලේ පාරිභෝගික සේවා කටයුතු (Order Taking, Serving, ආදිය) කාර්යක්ෂමව සිදු කිරීම.
【~】✪ ආහාර සූදානම් කිරීමේ හා පිළියෙල කිරීමේ ක්‍රියාවලීන්ට සහාය වීම.
【~】✪ අවන්හලේ පිරිසිදුකම, සුරක්ෂිතතාව හා සංවිධානය පවත්වාගැනීම.
【~】✪ ගබඩා කළමණාකරණය සහ තොග පාලනයට සහයෝගී වීම.
【~】✪ සමස්ත පාරිභෝගික අත්දැකීම උසස් කිරීම සඳහා කණ්ඩායම් වශයෙන් කැපවී වැඩ කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
~ මාසික වැටුප් රු. 50,000/- සිට 60,000/- දක්වා (පළපුරුද්ද අනුව වැඩි කළ හැක).
~ මසකට නිවාඩු දින 8ක්.
~ අභ්‍යන්තර උසස් වීම් අවස්ථා.
~ ස්ථාවර රැකියාවක්.
~ වැඩ කාලය තුළ නොමිලේ ආහාරපාන.
~ නවාතැන් පහසුකම් (කොන්දේසි සහිතව).
~ වෛද්‍ය රක්ෂණාවරණය.
~ රු. මිලියන 1 ක ජීවිත රක්ෂණාවරණය.
~ උපන්දින, විවාහ, දරුඋපත්, අධ්‍යාපනික අවශ්‍යතා සහ පවුලේ රෝගී තත්ත්වයන් සඳහා විශේෂ ආධාර.
~ අමතර දීමනා සහ ප්‍රසාද දීමනා.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
සෘජුව සම්මුඛ පරීක්ෂණය සඳහා පහත සඳහන් දිනයන්ට සහ ස්ථානයට පැමිණෙන්න. පැමිණීමට පෙර ඇමතුමක් දී පහත දුරකථන අංකවලට තහවුරු කර ගන්න.
සම්මුඛ පරීක්ෂණ දිනයන්: සඳුදා සිට සිකුරාදා දක්වා
වේලාව: පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා
ස්ථානය: Pizza Hut අවන්හල, පොල්ගහවෙල
#📳 දුරකථන අංකය : 076 541 2388 / 070 685 5663
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
📪 ලිපිනය :
වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වන්න! ඔබේ ශක්තිය සහ සේවා භාවය අප සමඟ බෙදාගන්න.






