💼 තනතුර : Crew Member (Full Time)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 35 අතර විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Pizza Hut අවන්හලේ ක්‍රියාකාරකම් සහ පාරිභෝගික සේවා කටයුතු.
✅ ප්රතිලාභ :
වැටුප රු. 50,000/- ත් 60,000/- අතර
මසකට නිවාඩු 08ක්
පළපුරුද්ද අනුව විශේෂ වැටුප් පරිමාණය
අභ්‍යන්තර උසස්වීම් අවස්ථා
ස්ථිර රැකියාවක්
රැකියාව අතරතුර නොමිලේ ආහාරපාන
නවාතැන් පහසුකම්
වෛද්‍ය රක්ෂණාවරණය
රු. මිලියන 1.5 ක ජිවිත රක්ෂණාවරණය
උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් සඳහා වැනි වරප්‍රසාද රාශියක්*
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සදුදා සිට සිකුරාදා දක්වා, පෙ.ව. 10:00 සිට ප.ව. 4:00 දක්වා, Pizza Hut අවන්හල වෙත සෘජුව පැමිණෙන්න. සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත දුරකථන අංකවලට ඇමතුමක් දී පිළිගැනීම තහවුරු කර ගන්න.
#📳 දුරකථන අංකය : 074 188 2216 / 070 685 5663
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
📪 ලිපිනය : Pizza Hut අවන්හල, මාකෙට් 1, නුගේගොඩ.
*කොන්දේසි සහිතයි.