✅ 𝗗𝗼𝗺𝗶𝗻𝗼'𝘀 𝗣𝗶𝘇𝘇𝗮 ✅
රැකියා ඇබෑර්තු
තනතුර : Crew Member
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ උද්යෝගිමත්, ප්‍රසන්න අයෙකු වීම
【~】✪ ගැහණු / පිරිමි දෙපාර්ශවයටම අවස්ථා ඇත
【~】✪ වයස අවු: 18- 25ත් අතර විය යුතුය
【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීම
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ අවන්හල් ක්ෂේත්රයේ ඉහළම වැටුප් සහ දීමනා
【~】✪ ජාත්‍යන්තර තලයේ පුහුණු විම්
【~】✪ දක්ෂතාවන්ට අනුව රැකියාවේ උසස් වීම්
【~】✪ නොමිලේ ආහාරපාන
【~】✪ නිල ඇඳුම් සහ අනෙකුත් දීමනා
【~】✪ ETF/EPEඅරමුදල් සඳහා දායකත්වය
【~】✪ සහන මිලට ආහාර පාන (Staff Discounts)
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 072-0612810 (WhatsApp)