💼 තනතුර : Crew member - Taco Bell
💠 සුදුසුකම් :
【~】වයස අවුරුදු 18 - 35 අතර විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】Taco Bell අවන්හලේ දෛනික ක්‍රියාකාරකම් සහ ගනුදෙනු සහයෝගයෙන් සිදු කිරීම.
✅ ප්රතිලාභ :
【~】මාසික වැටුප රු. 50,000/- සිට රු. 60,000/- දක්වා
【~】මසකට නිවාඩු දින 08ක්
【~】පළපුරුද්ද අනුව විශේෂ වැටුප් පරිමාණය
【~】අභ්‍යන්තර උසස්වීම් අවස්ථා
【~】ස්ථිර රැකියාව
【~】රැකියාව අතරතුර නොමිලේ ආහාරපාන
【~】නවාතැන් පහසුකම්
【~】වෛද්‍ය රක්ෂණාවරණය
【~】මුද්‍රා බදු සහ ඉන්ෂුවරන්ස් ගාස්තු
【~】රු. මිලියන 5ක ජිවිත රක්ෂණාවරණය සහ උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි අවස්ථා සඳහා වරප්‍රසාද (*කොන්දේසි සහිතව)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සූදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 10:00 සිට ප.ව. 4:00 දක්වා Taco Bell අවන්හල වෙත සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න. අමතරව, සම්මුඛ පරීක්ෂණ වෙනුවෙන් දුරකථන ඇමතුමක් ද ලබා දිය හැකිය.
#📳 දුරකථන අංකය : 0766163770/ 0706855663