වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..!
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Crew Member (Full Time)
===========================
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 35 ත් අතර විය යුතුයි.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ වැටුප රු. 40,000/- ත් 50,000/-ත් අතර
【~】✪ මසකට නිවාඩු 08ක් හිමිවේ
【~】✪ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
【~】✪ අභ්‍යන්තර උසස්වීම්
【~】✪ ස්ථිර රැකියා
【~】✪ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
【~】✪ නවාතැන් පහසුකම්
【~】✪ වෛද්‍ය රක්ෂණාවරණය
【~】✪ රු. මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත්වැ නි දෑ සදහා)
*කොන්දේසි සහිතයි.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : Tuesday to Thursday
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: (12.00 a.m. - 5.00 p.m.)
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : Pizza Hut - Trincomalee
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
Contact Number - 0706855655