💼 තනතුර : Crew Member (Full Time)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 ත් 35 ත් අතර විය යුතුයි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වීම.
【~】✪ Pizza Hut අවන්හලේ සේවා කාර්ය භාරයන් ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වැටුප රු. 50,000/- ත් 60,000/- ත් අතර.
මසකට නිවාඩු 08ක් හිමිවේ.
පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ.
අභ්‍යන්තර උසස්වීම්.
ස්ථිර රැකියා.
රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ.
නවාතැන් පහසුකම් (කොන්දේසි සහිතව).
වෛද්‍ය රක්ෂණාවරණය.
රු. මිලියන එකොළහක ජීවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා).
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා සඳුදා සිට සිකුරාදා යන දිනයන්හිදී, පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා, උඩුගම පිළිගත් Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න. සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
#📳 දුරකථන අංකය :
078 807 0538 / 070 685 5663
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
📪 ලිපිනය :
උඩුගම Pizza Hut අවන්හල