අප ආයතනයේ "Crew Member" තනතුර සඳහා නවක සේවක / සේවිකාවන් බඳවා ගනු ලැබේ. 📢📢📢
"Crew Member" තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම්,
✅ වයස අවු. 18ත් 30ත් අතර වීම
✅ දිනකට පැය 12ක සේවා මුරයක් සිදු කිරීමට හැකි වීම (පැය 12 සේවා මුරයට අමතරව පැය 9 සේවා මුරද පවතී. ඔබගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය).
✅ අපොස උසස්පෙළ හෝ සාමාන්‍ය පෙළ සමත් වීම
✅ හෝටල් / ආපනශාලා ක්ශේත්රයෙහි ඇති පලපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ
✅ ඉංග්‍රීසි සහ දෙමළ භාශා හැකියාව අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
අපෙන් ඔබට🫵🫵🫵 ,
✳️ රු. 55000ත් 60000ත් අතර වැටුපක් සහිත රැකියාවක්
✳️ නොමිලේ නවාතැන්
✳️ EPF ETF ප්‍රථිලාභ
✳️ දක්ශතාවය මත රැකියා උසස්වීම්
✳️ ඔබේ දක්ශතා ඉහල නංවාගැනීමට අවශ්‍ය පුහුණු සහ සංවර්ධන වැඩසටහන්
✳️ අනෙකුත් මුදල් හා මුදල් නොවන ප්‍රථිලාභ
☝️☝️☝️ ඔබත් ඉහත සඳහන් සුදුසුකම් සපුරා ඇත්නම් 0716073280 aWhatsApp අංකයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) යොමු කරන්න. එම අංකය ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය