පළකර ඇත්තේ
Harith Dharmapala
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
✅ Requirements
Age: 18 – 30 Years
Male candidates only
Good teamwork and a positive attitude
Flexible to work shifts, weekends, and holidays
✅ Responsibilities
- Assist in daily food preparation and cooking (Using a Wok) according to company standards
- Vegetable preparation (Cleaning & Cutting)
- Handling meat preparation (Cutting & Packing) – Chicken, Beef, prawns & cuttlefish
- Wash, clean, and properly store utensils and kitchen equipment
- Packing & handing over orders to delivery riders
✅ සුදුසුකම්
- වයස: අවුරුදු 18 – 30 අතර
- පිරිමි ලමුන් සඳහා පමනයි
- වගකීමෙන්, සහ කණ්ඩායම් සහගතව වැඩ කළ හැකි අය
- පිරිසිදුකම සහ නියමිත කටයුතු නිවැරදි ලෙස පවත්වාගෙන යෑම
✅ රැකියාවේ කාර්ය භාරය
- ආහාර සකස් කිරීමට සහාය වීම
- අවන්හලේ පිරිසිදුකම හා නියමිත කළමනාකරණය
- අවශ්‍ය අනෙක් දෛනික කුසිය වැඩ සඳහා සහාය වීම




