පළකර ඇත්තේ
Owner
සිට සාමාජිකයෙක් ජනවාරි 2026
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
අප ආයතනයේ "Crew Member" තනතුර සඳහා නවක සේවක / සේවිකාවන් බඳවා ගනු ලැබේ. 📢📢📢
"Crew Member" තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම්,
✅ වයස අවු. 18ත් 30ත් අතර වීම
✅ දිනකට පැය 12ක සේවා මුරයක් සිදු කිරීමට හැකි වීම (පැය 12 සේවා මුරයට අමතරව පැය 9 සේවා මුරද පවතී. ඔබගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය).
✅ අපොස උසස්පෙළ හෝ සාමාන්‍ය පෙළ සමත් වීම
✅ හෝටල් / ආපනශාලා ක්ශේත්රයෙහි ඇති පලපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ
✅ ඉංග්‍රීසි සහ දෙමළ භාශා හැකියාව අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
අපෙන් ඔබට🫵🫵🫵 ,
✳️ රු. 55000ත් 60000ත් අතර වැටුපක් සහිත රැකියාවක්
✳️ නොමිලේ නවාතැන්
✳️ EPF ETF ප්‍රථිලාභ
✳️ දක්ශතාවය මත රැකියා උසස්වීම්
✳️ ඔබේ දක්ශතා ඉහල නංවාගැනීමට අවශ්‍ය පුහුණු සහ සංවර්ධන වැඩසටහන්
✳️ අනෙකුත් මුදල් හා මුදල් නොවන ප්‍රථිලාභ
☝️☝️☝️ ඔබත් ඉහත සඳහන් සුදුසුකම් සපුරා ඇත්නම් 0716073280 aWhatsApp අංකයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) යොමු කරන්න. එම අංකය ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය





