💼 තනතුර : Crew Member
💠 සුදුසුකම් :
【~】✪ අදාළ තනතුර සඳහා මූලික සුදුසුකම් සපුරාලීම.
【~】✪ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව.
【~】✪ සේවා දැක්ම සහ කැපවීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පවරා ඇති රාජකාරි කාර්යක්ෂමව ඉටු කිරීම.
【~】✪ පාරිභෝගික සේවාව සහ බෙදාහැරීම් කටයුතු.
【~】✪ අවන්හල් මෙහෙයුම් සඳහා සහය වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ. තෝරාගත් ස්ථාන සඳහා නවාතැන් පහසුකම්, ආහාර, නිළ ඇඳුම්, ජීවිත රක්ෂනයක් හා අනෙකුත් දීමනා රැසක්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න. එසේත් නැතිනම් සෑම සතියේ දිනකම සඳුදා සිට සිකුරාදා දක්වා කිරිබත්ගොඩ ශාඛාවේදී පැවැත්වෙන විවෘත සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වන්න.
#📳 දුරකථන අංකය : 076 277 78 88 / 077 342 30 65
# 📧 ඊ-මේල් ලිපිනය : dominos.selects@gmail.com
📪 ලිපිනය :
කිරිබත්ගොඩ ශාඛාව, පිටකෝට්ටේ