මී දෙන්නු දෙන්නයි පැටවයි...
පැටියා ඉන්න මී දෙනට කිරි 5L පොවන්න පුලුවන්...
පැටියා හම්බෙන්න ඉන්න කෙනාට තව මාසයකින් වගේ හම්බෙනවා...
පැටියා හම්බෙන්න ඉන්න කෙනාගෙන් කිරි 6L කලිම් අරන් තියේ..