ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක පාර්සල් බෙදාහැරීම සදහා කුරියර් රියදුරන් ඉක්මනින් බදවා ගනු ලැබේ .
# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බෙදාහැරිමේ නියෝජිත (ඩිලිවරි රයිඩර්) =================================================
අවශ්‍ය සුදුසුකම්:
වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
පදින්චිය කොළඹ අවට වීම
වයස අවුරුදු 18ට වැඩි වීම
ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 08.30 AM - 05.00PM)