පළකර ඇත්තේ
Sidath Tillekeratne
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක් වන අප ආයතනය සදහා ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා සේවකයින් ඉක්මනින් බදවා ගනු ලැබේ .
# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බෙදාහැරිමේ නියෝජිත (Delivery Rider)
වැටුප සාකච්ඡා කරගත හැක. ( Salary Negotiable)
සමාගමෙන් බයිසිකලය ලබා දේ. (Company bike provided)
ඉන්ධන (Fuel) සපයනු ලැබේ. (Fuel provided)
EPF & ETF ලබා දේ.
අවශ්‍යතා:
වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම. (Required Valid Riding License)
වගකීමෙන් හා විනයෙන් කටයුතු කිරීම. (Punctual and responsible attitude)
මාර්ග පිළිබඳ දැනුම තිබීම. (Basic knowledge of road routes)
රැකියාව: Full-Time (8.30 a.m to 5.30 p.m.)
ඔබ උනන්දුවක් දක්වන්නේ නම් පහත අංකයට අප හා සම්බන්ධ වන්න.
SKYLINE LOGISTICS PVT LTD
NO. 267, DEANS ROAD, COLOMBO10
TEL : 0773350714



