යතුරුපැදි කරුවන් අවශ්‍යයි! 🚴♂️
මුළු ලංකාව පුරාම භාණ්ඩ බෙදා හැරීමේ ආයතනයකට යතුරුපැදිකරුවන් අවශ්‍යයි!
කාන්තා සහ පිරිමි..
අවශ්‍යතා:*
- වලංගු ඩ්‍රයිවින් ලයිසන්
- යතුරුපැදියක් තිබීම අනිවාර්යයි
- හොඳ සන්නිවේදන හැකියාව
- කැපවීමෙන් වැඩ කිරීමේ හැකියාව
- නිදහස් මනසකින් රැකියාවේ නියුතු වීමට ඇති හැකියාව
- ප්රතිලාද:
- හොඳ වැටුපක්
- ඉපැයීම් අවස්ථා
- වැටුපට අමතරව යතුරුපැදි දීමනාව
- ඉන්ධන නොමිලේ දීමනාව
- නොමිලේ ජංගම දුරකථන දීමනාව
- දෛනික සහ මාසික කොමිස් මුදල ...
- ඉලක්ක සපුරා ගැනීමේදී ලබාදෙන දිරිදීමනාව..
අවශ්‍ය නම්:
- ඔබගේ විස්තර අප වෙත එවන්න:
EXPRESS ASIA (pvt) ltd
Nugegoda.
- අප සමඟ සම්බන්ධ වන්න:
0744119555
0744119554
අවස්ථාව අත නොහරින්න! 🚀
ජීවිතය විඳින ගමන් මුදල් හම්බ කරන්න.