මොරටුව පිහිටි රෙස්ටුරන්ට් ඇන්ඩ් ටේක් අවේ එකකට කවුන්ටර් සහයකයින් හා සහයිකාවන් අවශ්‍යය වේ.
වැටුප රු.50,000 ත් 60,000 ත් අතර වේ.
සේවා කාලය උදෑසන 11.00 සිට සවස 3.00 දක්වා හා සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා වේ.
පිරිමි ළමුන් සඳහා ආහාර , නවාතැන් පහසුකම් සපයනු ලබන අතර ගැහැණු ළමුන් සඳහා ආහාර පමණක් සපයනු ලබයි.
දුරකතන 077-9777243