විකුණුම් සහයිකාවන් - Counter Assistant – Sales
Counter Assistant - Kiribathgoda
වසර 20 කට අධික කාලයක සිට පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ප්‍රසිද්ධ සන්නාම සහිත ඉතා උසස් තත්වයේ රූපලාවණ්‍ය ද්‍රව්‍ය වෙළඳාමේ නියුතු අප ආයතනය හා අනුබද්ධිත අලෙවි ආයතනයන්හි, කිරිබත්ගොඩ හා කඩවත පිහිටි සුප්‍රසිද්ධ ආයතනයන්හි රූපලාවන්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීමට කිරිබත්ගොඩ, කඩවත, ජාඇල හා නිට්ටම්බුව ආදී ප්‍රදේශ වලින් විකුණුම් සහයිකාවන් (Counter Assistant) බඳවා ගැනීම සිදුකරනු ලැබේ. ඒ් සඳහා
ඔබ,
- වයස අවු. 18ට වැඩි කාර්යශුර කාන්තාවක් නම්,
- රාගම, ගම්පහ, කිරිබත්ගොඩ, කඩවත, වත්තල, කඳාන, ජාඇල, නිට්ටම්බුව, ගනේමුල්ල, පස්යාල හා මීගමුව අවට පදිංචි අයෙක් නම්, අදම අප අමතන්න.
ඔබට අපෙන්,
*ආකර්ෂණීය වැටුප්
*අලෙවිය මත කොමිස් මුදල් (Commission)
*දීමනා
ඉහල ආදායමක් සහිත ස්ථීර රැකියවක් සඳහා ඔබට ලැබී ඇති මහගු අවස්ථාව මග නොහැර, වැඩි විස්තර හා සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සඳහා අමතන්න
0773882850
0777682274
#සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.
Counter Assistant තනතුර සඳහා බව සඳහන් කර ඔබගේ ජීව දත්ත (Bio data) පත්‍රිකාව පහත WhatsApp අංකයට යොමු කරන්න.
WhatsApp: 0777502930
Grace Cosmetics,
No.04, Jambugasmulla Rd,
Nugegoda.