අඹගස්දෝව ප්රදේශයේ පිහිටි, දැනටමත් භාවිතයේ පවතින උසස් තත්වයේ කූල් රූම් එකක් වහාම විකිණීමට ඇත. කිරි නිෂ්පාදන (Dairy Products), එළවළු, පළතුරු ගබඩා කිරීම සඳහා ඉතාමත් සුදුසුයි.
ප්රමාණය (Size): [දිග - 9ft පළල - 4ft උස 6ft]
තත්වය (Condition): ඉතා හොඳින් නඩත්තු කර ඇති, දැනටමත් ක්රියාත්මක මට්ටමේ පවතී.
විදුලි සැපයුම: Single Phase
ස්ථානය: අඹගස්දෝව (වැලිමඩ ආසන්නව).
මිල: රු. 600,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක).
විශේෂ සටහන: ප්රවාහනය ගැනුම්කරු විසින් සිදුකළ යුතුය.
වැඩි විස්තර සඳහා අමතන්න:
දුරකථන: