Cook Vacancy
RedBeach Cafe & Restaurant සඳහා පළපුරුදු Cook කෙනෙකු වහාම අවශ්‍යයි.
Cook
• අවශ්‍ය සුදුසුකම්:
Fried Rice /Devilled /Rice & curry පිසීමේ පෙර පළපුරුද්ද අනිවාර්යයි.
වේගවත් kitchen පරිසරයක වැඩ කිරීමේ හැකියාව.
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව සහ පිරිසිදුභාවය පවත්වා ගැනීම.
• වගකීම්:
විවිධ dishes සකස් කිරීම සහ පිසීම.
Kitchen cleanliness සහ food quality standards පවත්වා ගැනීම.
Food preparation සහ kitchen operations සඳහා සහාය වීම.
• ප්රතිලාභ:
ආකර්ෂණීය වැටුප්.
නවාතැන් සහ ආහාර පහසුකම්.
සේවා ගාස්තු සහ tips.
වැඩි විස්තර සඳහා අමතන්න: 071 158 0580
WhatsApp – 0711580580
📍 Tangalle – RedBeach Cafe & Restaurant