# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : 𝗖𝗼𝗼𝗸 | ආහාර පිසීමේ සේවකයෙකු අවශ්‍යයි
# 📍 𝐋𝐎𝐂𝐀𝐓𝐈𝐎𝐍 | ස්ථානය : 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 | හෝමාගම
# ✅ 𝐉𝐎𝐁 𝐑𝐄𝐒𝐏𝐎𝐍𝐒𝐈𝐁𝐈𝐋𝐈𝐓𝐈𝐄𝐒 | රැකියා වගකීම්:
【~】✪ ආහාර පිසීමේ කටයුතු සඳහා සහය වීම හා ආහාර පිළියෙළ කිරීම.
【~】✪ විවිධ ආහාර වර්ග පිළියෙළ කිරීම පිළිබඳ මනා දැනුමක් තිබීම.
【~】✪ මුළුතැන්ගෙයි උපකරණ පිළිබඳ මනා අවබෝධයක් තිබීම.
【~】✪ පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීම.
【~】✪ කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් හා වගකීමෙන් කටයුතු කිරීම.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
【~】✪ නවාතැන් පහසුකම්, දිවා ආහාරය සහ අනෙකුත් ආකර්ෂණීය දීමනා සමග රැකියා අවස්ථාව.
# 🏢 𝐂𝐎𝐌𝐏𝐀𝐍𝐘 | ආයතනය :
𝗟𝗮𝘀𝘀𝗮𝗻𝗮 𝗙𝗹𝗼𝗿𝗮 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ **"Apply for this job"** හරහා හෝ පහත සඳහන් දුරකථන අංක හරහා අයදුම් කරන්න.
# 📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0765743927 / 0776095651
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : Lassana Flora(Pvt) Ltd හෝමාගම