Cook
දේශීය සහ විදේශීය ආහාර සමබන්ධයෙන් දැනුම සහ පළපුරුද්ද වසර 3 -10ත් අතර
අවුරුදු 28ත් - 50ත් අතර විය යුතුය
පිරිමි සේවකයන් පමණක් බදවා ගනු ලැබේ
ඉහළ ආකර්ශනීය වැටුප් සමග අසම සම දීමනා
ආහාරපාන, නිළ ඇදුම් සහ නවාතැන් පහසුකම් නොමිලේ
ඇල්ල හෙරිටේජ් හෝටලය - නො 119A, පස්සර පාර, ඇල්ල
දුරකථන අංකය: 0767 333 654
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
WhatsApp : 0767 333 654
ඊ-මේල් ලිපිනය : careers.ellaheritage@gmail.com