පූර්ණ කාලීන / අර්ධ කාලීන
වෙබ් අඩවි, Facebook, Ads, Blog වගේ ද්‍රව්‍ය
ලියන්න කැමති — සරලව, නිවැරදිව
Content ලියන්න දක්ෂ පුද්ගලයෙකු අප සොයයි.
🔹 ඔබ කළ යුතු දේ
✔️ Website / Blog content ලිවීම
✔️ Facebook & Social Media post captions
✔️ Product descriptions ලිවීම
✔️ Grammar & spelling correct කිරීම
✔️ පරණ content වර්ධනය / edit කිරීම
🔹 අවශ්‍ය සුදුසුකම්
✔️ Sinhala හෝ English (අතමනයට දෙකම වාසියක්)
✔️ සරල — පැහැදිලි ලෙස ලියන්න හැකියාව
✔️ Computer & Internet හොඳින් භාවිතා කිරීම
✔️ Research කර කර නව ideas හදගන්න හැකියාව
✔️ deadlines රැක ගෙන වැඩ කිරීම
💰 වැටුප — සාකච්ඡා කර තීරණය කරගත හැක
👉 අයදුම් කරන්න
ඔබ ලියා තිබුණු content / samples (තිබේ නම්)
සහ සරල CV එකක් එවන්න:
📧 sanjeewa.basn@gmail.com