CONTENT CREATOR (MALE)
✅ ප්‍රධාන වගකීම්:
🔹 සමාජ මාධ්‍ය, Paid Ads, Landing Pages සහ Marketing Campaigns සඳහා නිර්මාණාත්මක අදහස් හා සංකල්ප සොයාගැනීම, සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීම.
🔹 Canva, CapCut සහ අනෙකුත් Digital Tools භාවිතා කරමින් සමාජ මාධ්‍ය සඳහා ආකර්ෂණීය Static Designs සහ Short-form Videos නිර්මාණය කිරීම.
🔹 දැන්වීම්, සමාජ මාධ්‍ය පෝස්ට් සහ ප්‍රවර්ධන අන්තර්ගත සඳහා පැහැදිලි හා ආකර්ෂණීය Copy Writing කිරීම.
🔹 සියලු නිර්මාණාත්මක අන්තර්ගතයන් සමාගමේ Brand Identity, Tone සහ Positioning සමඟ අනුකූලව පවත්වාගෙන යාම.
🔹 CTR, Engagement, Conversions වැනි Content Performance විශ්ලේෂණය කර Campaign Results අනුව Creatives optimize කිරීම.
✅ අවශ්‍ය සුදුසුකම්:
🔹 Content Creator, Graphic Designer හෝ Creative Specialist වැනි නිර්මාණාත්මක භූමිකාවක අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද සහ ශක්තිමත් Portfolio එකක් තිබීම.
🔹 Canva, CapCut සහ Social Media Content Creation Tools පිළිබඳ දැනුම සහ ප්‍රායෝගික හැකියාව.
🔹 Digital Marketing, Content Strategy සහ Audience Engagement පිළිබඳ හොඳ අවබෝධයක්.
🔹Ideation, Design සහ Content Optimization සඳහා AI Tools භාවිතා කිරීමේ හැකියාව.
🔹 Marketing, Communications, Design හෝ සම්බන්ධ ක්ෂේත්රයක අධ්‍යාපන පසුබිමක් තිබීම (අනිවාර්ය වේ).