🎬 සමාජ මාධ්‍ය ලෝකයේ නිර්මාණශීලී අදහස් හුවමාරු කරමින්, ලක්ෂ ගණනක ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගන්න Professional Content Creator කෙනෙක් වීමට ඔබත් සිහින දකිනවාද?
එහෙනම් මෙන්න ඔබට වටිනා අවස්ථාවක්...🌟
📍 කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක Content Creator තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ.
✅ සුදුසුකම්
🔹 වයස අවුරුදු 18 – 35 අතර,
🔹 උසස් පෙළ විභාගයට පෙනී සිටි අය.
🔹 පුහුණු / නුපුහුණු
🔹ගැහැණු හා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැකිය.
🔹 Facebook, TikTok සහ Instagram සඳහා නිර්මාණශීලී Content සෑදීමේ හැකියාව.
🔹Digitl marketing සඳහා Content සැකසීම
🔹 Photo / Video Editing Software භාවිත කිරීමේ දැනුම.
🔹 සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම තිබීම.
✨ ආකර්ෂණීය වැටුප
✨ ආරක්ෂිත හා සුහදශීලී සේවා පරිසරයක්.
👉සේවා කාලය පෙ.ව. 8.00 – ප.ව. 5.00.
👉ඉරිදා සහ පොහොය දින නිවාඩු.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 070 463 6235
☎️ 074 124 3099
📲 අයදුම්පත්‍රය WhatsApp කරන්න
💚 076 966 4065
🌟 ඔබේ නිර්මාණශීලී හැකියාව වෘත්තියක් බවට පත් කරගන්න! අදම අයදුම් කරන්න.