AAF Container Holdings
කන්ටේනර් බොක්ස් ෆැබ්රිකේෂන් සේවා
ඔබගේ අවශ්‍යතාවයට අනුව විවිධ ප්‍රමාණ වල Container Box Fabrication සේවාවන් විශ්වාසයෙන් ලබාදෙමු.
🔹 කන්ටේනර් බොක්ස් නිෂ්පාදනය
🔹 පැරණි කන්ටේනර් මාරු කිරීම හා අලුත්වැඩියා කිරීම
🔹 දුකැන්, ඔෆිස්, ගබඩා, කුටියන් ලෙස වෙනස් කිරීම
🔹 වෙල්ඩින් සහ ස්ටීල් ෆැබ්රිකේෂන් වැඩ
🔹 ශක්තිමත් හා දිගුකාලීන භාවිතයට සුදුසු නිමාව
✔️ ව්‍යාපාරික හා පුද්ගලික අවශ්‍යතා සඳහා
✔️ ඉක්මන් සේවාව සහ සාධාරණ මිල
✔️ ඔබගේ කැමැත්ත අනුව නිර්මාණය
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.