වැඩ වෙලාව: පෙ.ව. 8.00 – ප.ව. 5.00
දිනකට වැටුප: රු. 4,000 (දිනපතා ගෙවනු ලැබේ)
ස්ථානය: කොල්ලුපිටිය
Grinder සහ power tools භාවිතා කිරීමේ මූලික දැනුම තිබිය යුතුය
ශාරීරිකව සුවපහසු සහ වැඩ කිරීමට සූදානම් විය යුතුය
වහාම ආරම්භ කළ හැකි අය ප්රමුඛත්වය ලබයි
📲 WhatsApp පමණයි: +94 777 719 954
කරුණාකර කෙටි හඬ පණිවිඩයක් හෝ CV එක WhatsApp මගින් යවන්න