Vacancy for Computer Typesetter - Graphic Designer
Typing Sinhala / English
Word, Excel, Photoshop, Coreldraw, Illustrator
Full time job - Not work from Home
working place - Gothatuwa new town
පරිගණක ටයිපන් සහ ඩිසයිනින් සදහා කොනෙකු අවශ්‍යයි
සිංහල ඉංග්‍රිසි ටයිපන් මනා පළපුරැද්දක් තිබිය යුතුයි
පළපුරැද්ද අනුව වැටුප
පැමිණ වැඩ කල යුතුයි.
ස්ථානය - ගොතටුව නගරය