කඩවත හාඩ්වෙයාර් ප්‍රදර්ශණාගාරය සහ කාර්යාලය සදහා පුහුණු / නූපහුණු (16-25) පිරිමි/කාන්තා පරිගණක ක්‍රියාකරුවන් අවශ්‍යයි.
> උදෑසන 7.45- සවස 5.30 දිනපතා/මාසික වැටුප්.
> ඉරිදා සහ පොහොය නිවාඩු.
> භාණ්ඩ පිළිබඳව මූලික දැනුම අවශ්‍ය නැත.
Ariyadasa hardware pvt ltd 572 Kandy road, Ranmuthugala
kadawatha.
WHATSAPP cv :0727917695
CALL:0112968048 (office hours )