📢 රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබට හොඳම අවස්ථාවක්!
🏢 නාරම්මල ප්රදේශයේ පිහිටි ප්රසිද්ධ පෞද්ගලික ආයතනයක Computer Operator තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
✨ සුදුසුකම්:
✅ වයස අවුරුදු 18 - 35 අතර වීම
✅ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි
✅ පරිගණක දැනුමක් තිබීම
✅ පුහුණු / නුපුහුණු අයදුම් කළ හැකිය
✅ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය
✅ MS Word / Excel / Typing දැනුම තිබේ නම් අතිරේක වාසියක්
🌟 ආකර්ෂණීය වැටුපක්
🌟 ආරක්ෂිත හා සුහද සේවා පරිසරයක්
⏰ සේවා කාලය: උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා
📅 ඉරිදා දින සහ පොහොය දින නිවාඩු
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 463 6235
📲 ඔබගේ අයදුම්පත්රය අදම WhatsApp කරන්න:
📱 076 966 4065