💼 Job Vacancy – Computer Department 💻
A well-known beverage company located in Kandy is looking for suitable candidates to join its Computer Department.
📌 Requirements:
✔ Computer knowledge
✔ Ability to communicate in English
✔ Candidates who can stay and work on-site will receive special consideration
🎁 Benefits:
🍽 Accommodation and meals provided
💰 Attractive salary package (Negotiable)
📍 Location: Kandy
📞 Contact: 0769110444
================
💼 රැකියා ඇබෑර්තුවක් – පරිගණක අංශය 💻
මහනුවර පිහිටි ප්රමුඛ පෙළේ බීම නිෂ්පාදන සමාගමක පරිගණක අංශය සඳහා බඳවා ගැනීමට සුදුසුකම් ලත් අපේක්ෂකයින් සොයනු ලැබේ.
📌 සුදුසුකම්:
✔ පරිගණක දැනුම
✔ ඉංග්රීසි භාෂාව හැසිරවීමේ හැකියාව
✔ නේවාසිකව රැඳී සිටිමින් සේවය කළ හැකි අය සඳහා විශේෂ සැලකිල්ලක් දැක්වේ
🎁 ප්රතිලාභ:
🍽 නවාතැන් සහ ආහාර සැපයේ
💰 ආකර්ෂණීය වැටුප් පැකේජයක් සාකච්ඡා කරගත හැක)
📍 ස්ථානය: මහනුවර
📞 දුරකථන අංකය: 0769110444