බිල්පත් කළමනාකරණය: දෛනික බිල්පත් සහ ඉන්වොයිස් (Invoices) පරිගණක පද්ධතිවලට නිවැරදිව ඇතුළත් කිරීම සහ හැසිරවීම.
පාරිභෝගික සේවා: ආයතනයට පැමිණෙන පාරිභෝගිකයන් සහ දුරකථන ඇමතුම් සුහදශීලීව හැසිරවීම.
ලිපි ලේඛන නඩත්තුව: ආයතනයේ දෛනික ලිපිගොනු සහ වාර්තා ක්රමවත්ව File කර තබා ගැනීම.