WE ARE HIRING! / අපගේ කණ්ඩායමට එක්වන්න!
POSITION: Computer Hardware Technician & Electrician / පරිගණක දෘඩාංග සහ විදුලි කාර්මික ශිල්පී
ඔබ පරිගණක අලුත්වැඩියාව සහ විදුලි කාර්මික වැඩ (Electrical work) පිළිබඳ දැනුමක් හා පළපුරුද්දක් ඇති කඩිසර අයෙක්ද? එසේනම් මේ අවස්ථාව ඔබටයි!
✅ RESPONSIBILITIES | රාජකාරි ස්වභාවය:
Assembling, repairing, and troubleshooting desktop/laptop computers (පරිගණක දෘඩාංග අලුත්වැඩියාව සහ නඩත්තුව).
Software, OS installation, and Basic Networking (මෘදුකාංග ස්ථාපනය සහ නෙට්වර්ක් සම්බන්ද මූලික වැඩ).
Basic wiring, electrical maintenance, and troubleshooting (ආයතනයේ සහ පාරිභෝගික ස්ථානවල විදුලි රැහැන් ඇදීම සහ විදුලි උපාංග නඩත්තුව).
CCTV Camera installation & maintenance (CCTV කැමරා සවිකිරීම සහ දෝෂ සෙවීම).
✅ REQUIREMENTS | සුදුසුකම්:
Age between 20 - 40 years (වයස අවුරුදු 20ත් 40ත් අතර).
Experience in Computer Hardware AND Electrical work (පරිගණක සහ විදුලි කාර්මික අංශයෙන් පළපුරුද්දක් තිබීම අනිවාර්ය වේ).
NVQ level certification in Electrical/Hardware will be an added advantage (අදාළ අංශයෙන් NVQ සහතිකයක් තිබීම විශේෂ සුදුසුකමකි).
Ability to work independently and as a team (තනිවම සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව).
✅ BENEFITS | වරප්රසාද:
Attractive Salary Package based on experience (පළපුරුද්ද සහ හැකියාව මත ඉතා ඉහළ ආකර්ෂණීය වැටුපක්).
Friendly working environment.
✅ HOW TO APPLY | අයදුම් කළ යුතු ආකාරය:
ඉහත සුදුසුකම් සපුරාලන ඔබ, පහත අංකයට ඔබේ සම්පූර්ණ අයදුම්පත (CV) අදම WhatsApp කරන්න. නැතහොත් Email කරන්න.
📞 Contact / WhatsApp: 076 530 0003
📧 Email: cv@kingstore.lk
📍 Location: No 311, Puttalam Road, Kurunegala.