Computer Data Entry female job vacancy panadura
පරිගණක දත්ත ක්රියාකරු ( කාන්තා )
ප්රමුඛ පෙළේ නිමි ඇඳුම් ප්රදර්ශානාගාරයක් වන අප ආයතනයේ ඉහත සඳහන් තනතුරු සඳහා සේවිකාවක් දැන් බඳවා ගැනේ.
>වසරකට දෙවරක් ප්රසාද දීමනා
> දිවා ආහාරය නොමිලේ
සම්මුඛ පරික්ෂණ සඳහා සතියේ දිනයන්හි උදෑසන 10.00 සිට සවස 2.00 දක්වා ඉල්ලුම් පත්රයක් සමඟ පැමිණෙන්න.
ලිපිනය – සුපර් ෆැෂන් ප්රධාන කාර්යාලය , නො. 83 , හොරණ පාර , පානදුර
වැඩි විස්තර සඳහා අමතන්න 0777886064 / 0382121777