හොඳම තත්වයේ පවතින අඩි 3 මාලු ටැංකිය ඉක්මනින් විකිණීමට ඇත. කිසිදු ලීක් එකක් හෝ හානියක් නොමැත. (Good condition 3ft Fish Tank for immediate sale. 100% No leaks.)
Dimensions (ප්රමාණයන්):
📌Length (දිග): 3 Feet (අඩි 3)
📌 Width (පළල): 1 Foot 2 Inches (අඩි 1 අඟල් 2)
📌Height (උස): 1 Foot 2 Inches (අඩි 1 අඟල් 2)
📌Condition: 100% Excellent Condition / Clear Glass
Price (මිල): Rs. 14,500(Negotiable / මිල ගණන් සාකච්ඡා කරගත හැක)