අපගේ හැඳල,වත්තල පිහිටි Nonstop By Pathum Bakers අවන්හල් සහ හෝටල් සමුහයට Commis I/II/III, සඳහා සේවකයන් බඳවා ගැනේ.වැටුප් 50,000 – 100,000 (Service Charge Included)+ Target
ජා.හැ.ප හා සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන පැමිණෙන්න.
☎️අමතන්න - 0771590786/0769130637
📌ලිපිනය - 30/10 මරදාන පාර, හැඳල, වත්තල
✉️E- Mail - nonstopbypathumbakers@gmail.com