ඔබ සූපවේදීයෙක් වීමේ දැක්මක් ඇති අයෙක්නම්, අප හා එක්වන්න.
චීන සහ දේශීය ආහාර සැකසීම මූලික දැනුම අවශ්‍ය වේ.
අවම වශයෙන් අවුරුද්දක පළපුරුද්ද
මුළුතැන්ගෙයි සේවා සම්බන්ධ මූලික පුහුණුවක් නිමකර සිටිය යුතුය.
මාසික වැටුප් හා දීමනා.
නවාතැන් පහසුකම් හා අහාර සපයනු ලැබේ.
Service Counter Staff 35,000 to 45,000
Call 0753841170/ 0702190523