හෝමාගම, රෝහල පාර පර්චස් 15ක ඉඩමෙහි පිහිටි තනි තට්ටුවේ නිවස සහ දෙමහල් ඇනෙක්සිය කුලියට දීමට තිබේ.
▪️හයිලෙවල් පාරට මීටර් 75කි.
▪️පුළුල් මාර්ගය
▪️වාහන නතර කිරීමේ පහසුකම් සහිතයි.
👉කාර්යාලයකට, ව්යාපාරික ස්ථානයකට, ගබඩාවකට හෝ කාර්යාල නවාතැනක් සඳහා කුළියට දෙනු ලැබේ
මාසික කුලිය රු. 150,000/=