📥ව්‍යාපාරික ඔබේ අනාගත ආයෝජනය වෙනුවෙන් Invest කරන්න හොදම තැනක් හොයනවද? එහෙමත් නැත්තන් පදිංචි වෙන්න ලස්සන තැනක් හොයනවද?
🏕නිස්කලංක පරිසරයක, සුන්දර වෙල් යායකට මුහුණලා සියලුම පහසුකම් සමඟ සංවර්ධිත සුපිරි බිම් කොටසක් මිලදී ගෙන ජීවිතේ අලුතෙන් පටන් ගන්න 🌿
🏕️Cabana Project
🏘️Luxury Villas
🏡️Holiday Bunglow
වැනි ඕනෑම ව්‍යාපෘතියක් සඳහා ගැළපෙනම තැනක් වගේම පදිංචියට සුදුසු Calm, Natural Environment සහිත ලස්සන තැනක්
📍Location - Giriulla
🏕 Land extend - 12.5 Perch
💰Starting Price - Rs. 175,000/-
⭕එකවර මිලදී ගැනීමේදී 12.5% වට්ටමක්
⭕නීතීඥ ගාස්තු වලින් 100% නිදහස්
📝පොලී රහිත ගෙවීම් ක්‍රම සමඟ ආකර්ශනීය පහසු ගෙවීමේ ක්‍රම රැසක්
📝බැංකු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව
📝සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු,පාසල්, රෝහල් සහ Super Markets අතේ දුරින්
✅නල ජලය සමඟ තෙකලා විදුලිය
✅තාර යෙදූ පුළුල් මාර්ග
✅කොන්ක්‍රීට් කාණු පද්ධති
✅සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරුපත්
ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න
වැඩි විස්තර සඳහා අමතන්න
📞