🚩 Exceptional commercial land for sale in Dankotuwa with high visibility and strong investment potential. Perfect for business development or long-term value growth in a prime, rapidly developing commercial location.
• 62.9 perches of prime commercial land facing the Negombo–Kurunegala main road in Dankotuwa
• Boasts over 100 ft of road frontage along a 40 ft main road, ideal for plotting or commercial development
• Pipe-borne water and three-phase electricity already connected for immediate use
• Includes an old house with 4 bedrooms and 1 bathroom, currently generating Rs. 40,000 monthly rental income
• Conveniently located 350m from Dankotuwa Porcelain PLC and 1.4 km from the Divisional Secretariat, Dankotuwa
• Only 2 km to Toppuwa–Madampe Road and 9 km to Makandura, offering excellent accessibility
🔴 Price: Rs. 50 million (Negotiable)
🚩 දංකොටුවෙන් පැරණි නිවසක් සහිත වාණිජ ඉඩමක් විකිණීමට
• දංකොටුව මීගමුව-කුරුණෑගල ප්රධාන මාර්ගයට මුහුණලා පර්චස් 62.9 ක වටිනා වාණිජ ඉඩමකි
• කට්ටි කර විකිනීමට හෝ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සුදුසු අඩි 40 ක ප්රධාන මාර්ගයට අඩි 100 ක මුහුණතකින් යුක්ත ය.
• නල ජලය සහ තෙකලා විදුලිය සමඟ වටතාප්ප, ගේට්ටු ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් සමන්විතයි.
• නිදන කාමර 4 ක් සහ නාන කාමර 1 ක් සහිත පැරණි නිවසක්ද මෙම ඉඩමෙහි ඇති අතර දැනට මාසික කුලී ආදායම රු. 40,000 ක් උපයයි.
• දන්කොටුව පෝසිලෙන් පිඟන් භාණ්ඩ කර්මාන්ත ශාලාවට මීටර් 350 ක් වැනි අඩු දුරක් සහිත ය.
• දංකොටුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සිට කිලෝමීටර 1.4 ක් දුරින් පිහිටා ඇති නිසා අමතර පහසුවක් සැලසෙයි.
• තෝප්පුව-මාදම්පේ මාර්ගයට කිලෝමීටර 2 ක් සහ මාකඳුරට කිලෝමීටර 9 ක් පමණයි.
🔴 මිල: රු. මිලියන 50 (සාකච්ඡා කළ හැකිය)
🚩 பழைய வீடுடன் கூடிய வணிக நிலம் விற்பனைக்கு உள்ளது - தங்கொட்டுவ
• நீர்கொழும்பு-குருநேகல பிரதான சாலையை எதிர்கொள்ளும் 62.9 பேர்ச்சஸ் கொண்ட பிரதான வணிக நிலம்
• 40 அடி பிரதான சாலையின் ஓரத்தில் 100 அடிக்கும் அதிகமான சாலை முகப்பு உள்ளது, இது நிலம் அமைக்க அல்லது வணிக மேம்பாட்டிற்கு ஏற்றது
• குழாய் நீர் மற்றும் மூன்று கட்ட மின்சாரம் ஏற்கனவே உடனடி பயன்பாட்டிற்கு இணைக்கப்பட்டுள்ளது
• 4 படுக்கையறைகள் மற்றும் 1 குளியலறை கொண்ட பழைய வீட்டை உள்ளடக்கியது, தற்போது மாத வாடகை வருமானமாக ரூ. 40,000 ஈட்டுகிறது
• தங்கொட்டுவ பீங்கான் பிஎல்சியிலிருந்து 350 மீ தொலைவிலும், பிரதேச செயலகம், தங்கொட்டுவவிலிருந்து 1.4 கி.மீ தொலைவிலும் வசதியாக அமைந்துள்ளது
• தோப்புவ-மடம்பே சாலைக்கு 2 கி.மீ தொலைவிலும், மகந்துரவிற்கு 9 கி.மீ தொலைவிலும், சிறந்த அணுகலை வழங்குகிறது
🔴 விலை: ரூ. 50,000,000 (பேசித்தீர்மானிக்கலாம்)
________________________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Commercial Land for Sale with Old House – Dankotuwa
62.9 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 50,000,000 සම්පුර්ණ මිලදින 38
House for Sale in Negombo
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 15,000,000දින 45
Beachside Residence for Sale in Negombo
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 12,000,000දින 20
Luxury Property for Sale in Negombo
5,000 වර්ග අඩිසාමාජිකයාගම්පහ, වාණිජ දේපල විකිණීමට ඇතරූ 160,000,000දින 25
