Commercial Building for Rent in Panadura
📍පානදුර හොරණ පාර පිහිටි නිෂ්පාදන ආයතනයක් / කාර්යාලයක් / උපකාරක පන්ති පැවැත්වීමට හෝ ඒ ඒ සමාන වාණිජමය කටයුත්තක් සඳහා සුදුසු 3 phase විදුලිය සහිත වර්ග අඩි 1900 ක් පමණ වූ ස්ථානය සහ ගබඩා පහසුකම් නිෂ්පාදන ආයතනයක් සඳහා සුදුසු වන වර්ග අඩි 2000 පමණ ඌ වාහන නැවතුම් පහසුකම් සහිත වූ පරිශ්රයක් කුලියට දීමට ඇත.
1) වර්ග අඩි 1200 ක් පමණ වූ පරිශ්රය සමඟ ඇති වර්ග 700 පමණ වූ (කාමර 2, කුස්සිය, බාතෘරූම්)
මාසයකට රුපියල් 140,000/=
2) වර්ග අඩි 2000 පමණ වූ පරිශ්රය මාසයකට රුපියල් 165,000/=
📍ආරක්ෂිත තැන්පතු මුදල මාස 8