කොයිල් කාපට් (Coil Carpet) ✨
ඔබගේ නිවස, කාර්යාලය, සාප්පු සංකීර්ණය හෝ ප්රවේශ මාර්ගය පිරිසිදුව හා අලංකාරව තබා ගැනීමට සුදුසුම විසඳුමයි.
✅ දූවිලි හා මඩ රඳවා තබා ගනී
✅ පිරිසිදු කිරීමට පහසුයි
✅ දිගු කාලයක් භාවිතා කළ හැක
✅ ලිස්සීම අවම කරයි
✅ විවිධ වර්ණ හා ප්රමාණ වලින් ලබා ගත හැක
නිවස, කාර්යාල, සාප්පු, හෝටල් සහ වාණිජ ස්ථාන සඳහා ඉතා සුදුසුයි.
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.
🏢 JAYDECK INTERIORS (PVT) LTD