ඔයාලත් හොයනවද චූටී ටෙඩී පැටියෙක් වගේ පන තියන බව්වෙක් 🐶🙈❤️ කොලු පැටියෙක් විතරයි දැන් ඉන්නේ පනු බෙහෙත් දීලා 1st vaccine එකත් දීලා ,කෑමට හුරු කරලා ඉන්නේ , හරිම Active ,healthy විදියට ඉන්නවා ඔයාලත් කැමතිනම් කතා කරන්න ආදරෙන් හදන කට්ටියක් බලලා දෙන්නේ 😊❤️
42Day's old