CNC / පට්ටල් මැෂින් ඔපෙරේටර් අවශ්‍යයි
අවුරුදු 2+ ක් අත්දැකීම් ඇති CNC /පට්ටල් මැෂින් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ඇති කාර්මික ශිල්පියන් අවශ්‍යයි .
වගකීම :
* CNC /පට්ටල් මැෂින් ක්‍රියාත්මක කිරීම.
* නිෂ්පාදන කටයුතු සාර්ථකව නිපදවීම.
ප්රතිලාද :
* හොද වැටුපක්
* පුහුණු අවස්ථා
* සුහද පරිසරයක්
අවශ්‍ය නම් ඔබගේ CV එක email : info @alcobronz.com වෙත එවන්න හො 0777637927 වෙත කතා